සම්ප‍්‍රදායික වශයෙන් මෛත‍්‍රි භාවනාව ප‍්‍රගුණ කරනු ලබන්නේ
මෙලෙසිනි :(පුර්ව කෘත්‍ය සදහා)


  • මම නිදුක් වේම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා 
  • මා සේ ම මගේ හිතවත් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා 
  • මා සේ මගේ මැදහත් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා 
  • මා සේ මගේ වෛරී සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා 
  • සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා  කියා සිහිපත් කරන්න.

ඊට පසුව
  • උතුරු දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • දකුණු දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • බටහිර දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • නැගෙනහිර දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • අනු දිසාවන්හි සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • උඩ දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • යට දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • සියළුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා

ඊට පසුව
  • සියළු මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා
  • සියළු තිරිසන් සත්වයෝ සුවපත් වෙත්වා
  • සියළු අමනුෂ්‍යයෝ සුවපත් වෙත්වා
  • සියළු දෙවිවරු සුවපත් වෙත්වා
  • සියළු බ‍්‍රහ්මයෝ සුවපත් වෙත්වා
  • සියළු අපායික සත්වයෝ සුවපත් වෙත්වා
  • සියළු සත්වයෝ සුවපත් වෙත්වා - කියා නැවත නැවත කිහිප වරක් සිතන්න.

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola